HULU GAGA (දුම් බර මිටියාවතේ රිදී සළුව)
1. Hulu gaga fall & Bridge
Hulu gaga fall is another beautiful fall created by Hulu gaga. It is flowing down under the Hulu gaga Bridge near the Hulu gaga town area..it is 75 m in height. This bridge is 160 - 170 years old.
2. Jodhu Alla ( Depth Alla)
Then We had gone allakolla estate. This state maintains by state plantation control. It maintains well. The road is also well. We were lucky to take full view photographs of Thaliya watinu alla in distance. But hard to reach the pond. It is another beautiful waterfall generated by the Hulu gaga. It is 53 m in height. But water flow is low because of the Mini hydropower project. We heard from rural society, there is a cave on the rock & you can go behind the fall.
this was a ended of our hulu gaga tour, we will be back with another marvelous journey........
දුම් බර මිටියාවතේ
සොදුරු දුම් බර මිටියාවතේ සංචාරයේ අපි ටිකක් වේලාසනින් අවදිවුනා, ඇත්ත්ටම ශිතල සමග දිගින් දිගටම කඩා හැලුනු වැස්ස අපිව අවදි කලා. නමුත් උදේ 6.30 වෙද්දි වැස්ස පායලා මි දුමින් පිරිනු දුම් බර වන පෙත අප ඉදිරියේ සොදුරු දසුන් මැව්වා. ඇත්තටම එම පරිසරය නෙතේ මැවු මනහර බව ජායාරූපවලට නගන්න නොහැකි තරම් සුන් දරයි.
හුලුගග ඇල්ල
සාරි ඇල්ල වැටෙන ජල පොකුණේ සිතූ තරම් විනෝද වුනු අප ඉන් අනතුරුව හුලුගග ඇල්ල කරා පිටත් වුනා මෙය පාලමක් යටින් කඩා වැටෙන ඇල්ලක්. මෙය හුලු ගග නගරය ආසන්නයේම පවතින 75 උස ඇල්ලක්. මෙම පාලම ඉදිකර තිබෙන්නෙ 1853 අවුරුද්දෙ කියලයි සදහන් වෙන්නේ. ඒ කියන්නෙ අවුරුදු 160 ක් පැරනි පාලමක්.
හුලු ගග දිය ඇල්ල නැරබිමෙන් අනතුරුව ජොඩු ඇල්ල එහෙමත් නැත්නම් දෙපත් ඇල්ල නැරබීමට අප පිටත් වුනා. මෙය උසින් 45 වු දිය ඇලි දෙකක් එක ලග එකිනෙකට සමාන්තරව වැටෙන සුන් දර ස්ථානයක්.
No comments:
Post a Comment